Android & iPhone Software Flash & Unlocking- ස්වයං අධ්‍යයන පාඨමාලාව(self-study)
රු4,000.00
01 දුරකථනයකට Software යෙදීමට හේතු
02 USB Drivers Install කරන ආකාරය
03 Samsung – Firmware Flash/ FRP Unlock/ Password Unlock Network Unlock
04 Redmi – Firmware Flash/ FRP Unlock/ Password Unlock
05 Oppo – Firmware Flash/ FRP Unlock/ Password Unlock
06 Realme – Firmware Flash/ FRP Unlock/ Password Unlock
07 Vivo – Firmware Flash/ FRP Unlock/ Password Unlock
08 Infinix – Firmware Flash/ FRP Unlock/ Password Unlock
09 Techno – Firmware Flash/ FRP Unlock/ Password Unlock
10 Sony – Firmware Flash/Password Unlock
11 Chaina Keypad Phone – Firmware Flash/ Password Unlock
12 All Android – Firmware Flash/ FRP Unlock/ Password Unlock
13 iPhone – Firmware Flash/ iCloud Bypass / Password Unlock
14 Server Activation
- මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර සිංහල මාධ්‍යයෙන් සරලව Basic To Advanced ඇපල්/ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන Flash සහ Unlock කරන ආකාරය ඔබට එකින් එක ඉගෙනීමට හැක…
- මෙම ස්වයං අධ්‍යයන පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කළ හැක…
- මෙය මිලදී ගැනීමට අපගේ වෙබ් අඩවිය හරහා Card Payment කර එම මොහොතෙේම Download කර ගැනීමට ලබාගත හැක….
- ඔබට coupon code එකක් ලබා දී ඇතිනම් එය ඇතුළත් කිරීමෙන් 50% ගාස්තු අඩු කිරීමක් යටතේ ලබාගත හැක..
- මෙයට අවශ්‍ය Free Tools Software ද ඒ සමග ඔබට නොමිලේ…
- වැඩි විස්තර සඳහා 0772500596 අංකයට ඇමතුමක් ලබා දෙන්න නැතිනම් Whatsapp Message එකක් යොමු කරන්න
- වසර 15ක කාලයක් ජංගම දුරකථන අලුත් වැඩියා පුහුණු පාඨමාලාව පවත්වන ප්‍රවීණ දේශක පැතුම් සර් විසින් මෙම Video පාඩම්මාලාව මෙහෙයවා ඇත….





Reviews
There are no reviews yet.