ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව

Hardware/Software/Unlocking

මෙම පාඨමාලාව අධ්‍යයනය කර හැදෑරීමෙන් රැකියාවක නිරත ඔබට අමතර ආදායමක්/ රැකියාවක් නොමැති ඔබට ඔබගේම ව්‍යාපාරයක් හෝ දුරකථන අලුත්වැඩියා වෙළඳසැලක මසකට හොඳ ආදායමක් ලැබිය හැකි රැකියාවක් ලබා ගැනීම සඳහා සඳහා මුල සිට දුරකථන අලුත් වැඩියාවේ Hardware/Software/Unlocking සියල්ල ඉගෙනීමට හැක….

▶Basic To Advanced සිංහල මාධ්‍යයෙන් මුල සිටම ජංගම දුරකථන පාඨමාලව හැදෑරීමට අපගේ වෙබ් අඩවියේ Access ලබා ගත් පසු ඕනෑම වෙලාවක ඔබගේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් Log වී Video පාඩම් මාලාව නැරඹිය හැක. මුදල් ගෙවීම සඳහා Card Payment එකක් කර හෝ Bank Transfer එකක් සිදූ කල හැක..
වැඩි විස්තර සඳහා 0772500596 අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කල හැක.

Basic To Advanced Hardware

▶සිංහල මාධ්‍යයෙන් මෙම Video පාඨමාලාවේදී ඔබට දුරකථනයක් ගැලවීමේ සිට දුරකථනයක දෝෂය හඳුනාගෙන ඒවා අලුත් වැඩියා කරන ආකාර එකින් එක ඔබට ඉගෙනීමට හැක මේ සඳහා මූලික දැනුමක් ඉලෙක්ට්‍රොනික් දැනුමක් අවශ්‍ය නොවේ… පාඨමාලාව අධ්‍යයනය කර හැදෑරීමෙන් ඔබගේම දුරකථන අලුත් වැඩියා ව්‍යාපාරයක් ආරම්භ කළ හැක

Basic To Advanced Software & Unlocking

▶සිංහල මාධ්‍යයෙන් Apple & Android Software Basic To Advanced Video පාඩම් මාලාවේදී ඔබට සියලුම Android දුරකථන Flash කරන ආකාර FRP Unlock/User Unlock/Network Unlock/Dead Boot Repair/Keypad Phone Flash/Unlock ඇතුළු iPhone iCloud Bypass/Passcode Unlock ඇතුළු සියල්ල මුල සිට ඉගෙනීමට හැක…

පාඨමාලව මිලදී ගන්නා ආකාරය

About Class

වසර 15ක කාලයක් ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව පවත්වන Flash Mobile Technology ආයතනයේ ප්‍රවීණ දේශක පැතුම් සර් විසින් සියලුම Lesson ඉදිරිපත් කර ඇත