Advanced Software Course Register (ලියාපදිංචි වන්න )
රු1,000.00
- Advanced Software Course Register (ලියාපදිංචි වන්න )
- පාඨමාලා ගාස්තුව Rs 14500/= පළමුව Rs 1000/= ගෙවා ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමෙන් පසු ඇමතුමක් ලබා දී ඔබගේ නම/ ලිපිනය ලබා දෙන්න….
- 077-1033955/ 071-8510200
Description
ජංගම දුරකථන අලුත්වැඩියා Online Advanced Software පාඨමාලාව”
T.P 077-1033955 / 0718510200
📱Android /iPhone ඇතුලු සියලුම දුරකථන ආවරණය වේ
📲 Android
👉 Drivers සහ Software Box & Dongle නිවැරදිව install කරන ආකාරය….
👉 Software box / Software Dongle /Online tool / Free tool හරහා Samsung /Nokia / Oppo /vivo /Mi /Realmi /Huawei/LG /Sony /Intex / China keypad දුරකථන ඇතුළු සියලුම දුරකථන flash කරන ආකාරය
🔓සියලුම දුරකථන වල user lock /Pattern lock ඉවත් කරන ආකාරය
🔐FRP Lock – Software box / online tool / isp pinout හරහා ඉවත් කරන ආකාරය
🔐දුරකථන වල Cloud unlock කරන ආකාරය (Micoud /Huawei Cloud )
🌍server එකක් Active කරන ආකාරය
🌐Server හරහා Network lock ඉවත් කරන ආකාරය
🌐Online දුරකථන Unlock කරන ආකාරය (Remote Services)
🌏Server හරහා Software box /Dongle /online tool Active කිරීම සහ Credit ලබා ගන්නා ආකාරය
🛡️EMMC Data Recovery & Dead Boot Repair කරන ආකාරය
🛡️ iPhone
👉iPhone Flash කරන ආකාරය
👉iPhone jailbreak
👉iCloud Bypass (With Signal without signal )
👉Officially i cloud unlock කරන ආකාරය
👉iPhone Factory unlock කරන ආකාරය
👉කණ්ඩායමට 10 දෙනෙකු පමණි
පාඨමාලා අරම්බක දිනය සහ වෙලාව : ජුනි 08 – 7.30pm(Zoom)
පාඨමාලා කාලය දින 06 (ජුනි 08/09/10/11/12/14)
පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක්
👉 පාඨමාලා ගාස්තුව Rs14500/=
ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක
(ජුනි 08 පෙර පළමුව Rs1000 ගෙවා ලියාපදිංචි විය යුතුය..)
පැතුම් සර් : 077-1033955 / 0718510200
Flash Mobile Technology වසර 13 කාලයක් දිවයිනේ සාර්ථකව පාඨමාලාව පවත්වා ඇත.
Reviews
There are no reviews yet.