Android & iPhone Basic To Advanced Software Course

Uncategorized

About Course

▶Apple & Android Software Basic To Advanced Video පාඩම් මාලාවේදී ඔබට සියලුම Android දුරකථන Flash කරන ආකාර FRP Unlock/User Unlock/Network Unlock/Dead Boot Repair/Keypad Phone Flash/Unlock ඇතුළු iPhone iCloud Bypass/Passcode Unlock ඇතුළු සියල්ල මුල සිට ඉගෙනීමට හැක… මේ සඳහා භාවිතා වන Free Tools Software සහ Paid Tools Software මේ සමගම ඔබට Download කිරීමට ලබා දී ඇත…

▶පාඨමාලාව මිලදී ගත් පසු ඕනෑම මොහොතකම ඔබගේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් අපගේ වෙබ් අඩවියට සම්බන්ධ වීම Video පාඩම් මාලාව හැදෑරිය හැක.

Course Content

▶දුරකථන වලට Software යෙදීමට හේතු

  • Software යෙදීමට ප්‍රධාන හේතු:

▶දුරකථන වල Drivers install කර ගැනීම

▶Samsung දුරකථන සඳහා Software(Firmware) යොදන ආකාරය

▶Samsung දුරකථන වල FRP Unlock කිරීම

▶Samsung දුරකථන වල Network Lock – Unlock කිරීම

▶Oppo-Realme දුරකථන වල Software(Firmware) Install කිරීම

▶Oppo-Realme දුරකථන වල FRP Unlock කිරීම

▶Firmware Download කරගත හැකි website

▶Xiaomi-Redmi දුරකතන Software(Firmware) Install කරන ආකාරය

▶Xiaomi-Redmi FRP Unlock කරන ආකාරය

▶Vivo දුරකතන Software(Firmware) Install කරන ආකාරය

▶Vivo FRP Unlock කරන ආකාරය

▶Nokia දුරකතන Software(Firmware) Install කරන ආකාරය

▶Infinix/Techno & All Android Software(Firmware) Install කරන ආකාරය

▶Sony Software(Firmware) Install කරන ආකාරය

▶China Keypad Phone Firmware Install කරන ආකාරය

Free Other Tool

▶EMMC Boot Repair එකක් කරන ආකාරය

▶iPhone Firmware Flash කරන ආකාරය

▶iPhone jailbreak කරන ආකාරය

iPhone iCloud Bypass කරන ආකාරය

▶Iphone Passcode Unlock කරන ආකාරය