About Course
ජංගම දුරකථන අලුත් වැඩියා පුහුණු පාඨමාලාව – Hardware
මූලික දැනුමක් ඉලෙක්ට්‍රොනික් දැනුමක් අවශ්‍ය නොවන අතර මෙම පාඨමාලාව අධ්‍යයනය කර හැදෑරීමෙන් මුල සිට සියල්ල ඔබට ඉගෙනීමට හැක…
▶වෙබ් අඩවිය හරහාම Card Payment එකක් කර හෝ Bank Transfer එකක් මගින් මෙම වෙබ් අඩවියේ පාඨමාලාව ඔබට මිලදී ගත හැක…වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0772500596 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න
▶පාඨමාලාව මිලදී ගත් පසු ඔබට ඕනෑම මොහොතක ඔබගේ දුරකථනයෙන්ම හෝ පරිගණකයෙන් අපගේ වෙබ් අඩවියට Log වී පාඨමාලාව අධ්‍යයනය කළ හැක
Course Content
▶දුරකථනයක් නිවැරදිව ගලවන ආකාරය
-
දුරකථනය ගලවීමට පෙර ආරක්ෂිත පියවර
-
Smart දුරකතන වල භාවිත වන කොටස් හඳුනා ගැනීම සහ දෝෂ
44:00
